හජ් අවුරුදු උත්සවය උදාර ගැත්තෙකුගේ කැප වීම ඓතිහාසික වශයෙන් මතක් කර දෙන උතුම් උත්සව දිනයකි. නබි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය, තමන් සම්පූර්ණයෙන්ම අල්ලාහ් වෙනුවෙන් කැප කරමින් ජීවත් වූ ආදර්ශමත් ජීවිතය නිරූපණය කරන්නක් වශයෙන් ...